Wednesday, September 17, 2014



ඇරෝ යනු ග්‍රෙග් බර්ලන්ටි, මාර්ක් ගුගෙන්හෙඉම් සහ අන්ද්‍රිව් ක්‍රිස්බර්ග් විසින් නිපදවන ලද ඇමරිකානු රුපවාහිනී නාට්‍ය මාලාවකි. එය DC comics හි මොර්ට් වෙයිසින්ගර් සහ ජෝජ් පැප් විසින් නිර්මාණය කරන ලද "ග්‍රීන් ඇරෝ" නම් චරිතය පාදක කරගෙන තැනුවකි. එය උතුරු ඇමෙරිකානු නාලිකාවක් වන CW නාලිකාවේ 2012 ඔක්තෝබර් 10 දින සිටද , ජාත්‍යන්තර වශයෙන් 2012 පසුවද විකාශනය ආරම්භ කෙරිණි. මෙය බිලියනපති තරුණයෙකු වන ඔලිවර් ක්වීන් (ස්ටීෆන් ඇමෙල් විසින් රඟන), වසර 5ක් තිස්සේ සතුරු දිවයිනක සිරවී සිට නැවත නිවසට පැමිණේ.එසේ පැමිණි පසු ඔහු අපරාධ සහ දුෂණ වලට විරුද්ධව සටන්වදී, ඒ රහස් පුද්ගලයෙකු ලෙස දුන්න හා ඊතල ආයුධ කර ගනිමිණි.මෙම නාට්‍ය මාලාව, කථා පොතේ කතාව යථාර්තයක් කිරීමට සමත්වේ.මෙහි සියලුම කථාංග වල , දුපතෙහි සිදු වූ සිද්ධි වල අතීතාවර්ජන කොටස් ඇතුලත් වේ. මෙය රුගත කර ඇත්තේ වැන්කුවර්, බ්‍රිටිෂ් ොලොම්බියා, කැනඩා හිදීය.
ඇරෝ CW නාලිකාවෙහි පසුගිය වසර 5 තුල විකාශය වූ වැඩසටහන් අතුරින් ජනප්‍රියම වූ වැඩසටහනයි. මෙහි පළමු වාරයේ අවසානයේදී පමණක් නරඹන්නන් මිලියන 3.68 කට අසන්න පිරිසක් ලබා ගැනීමට හැකිවී ඇත. එය ,ඇරෝ' සම්මාන 3කින් පිදුම් ලැබීමට හේතුවිණි. මෙහි දෙවන වාරයෙහි මංගල දර්ශනය 2013 ඔක්තෝබර් මස 13 දින විකාශය කෙරිණි.ඇරෝහි 3වන වාරය 2014 පෙබරවාරි මස 13 දින ඉදිරිපත් කෙරිණි.






දැන්ම නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න 0711993528
DVD X2 + POSTCOST+SERVICE CHARGE = 50+...........+20

ඔබගේ නගරය යන තැපැල් ගාස්තුව මෙතනින් බලන්න 

namidu sanchila nadeeshan dzreshusanchi@gmail.com 0 true 0 0.00 true true true true true true namidu sanchila nadeeshan dzreshusanchi@gmail.com 0 0 0.00

arrow seson 01

 
lanka TV © 2015 - Designed by Templateism.com